පැරණි සංරක්ෂිතය · මුලින් පළ කළේ March 2012 හි. ලියූ ආකාරයටම තබා ඇත. ඔබට තවමත් පිළිතුරු දිය හැක.
← Culture

FUCK කියන වචනය

DDarSHanA Owner
FUCK කියන වචනයේ තේරුම දන්නවද?.hehe.
DDarSHanA Owner
කුණුහරපයක් කියනවා කියල හිතන්න එපා, මං හිතන්නේ කවුරුත් මේ වචනේ ගැන හොදට දන්නවා කියලා.මෙන්න මෙහෙමලු මේ වචනේ හැදෙන්න මුල, එකල එංගලන්තයේ කිසිදු සාමාන්‍ය පුරවැසියෙකුට රජතුමාගේ අනුමැතියක් නොමැතිව ලිංගිකව එක්වීම තහනම් කර තිබිණි(ඔහු හෝ ඇය රජ පරම්පරාවකට උරුමක් කාරයෙක් නොවේ නම්)
DDarSHanA Owner
ඉතින් කිසියම් පවුලකට ළමයෙක් හදන්න අවශ්‍ය වූ විටකදී රජතුමාගේ අනුමැතිය ලබා ගනී. මේ නිසා රජුගේ පහසුව තකා සෑම දෙනාටම දැන්වීම් පුවරුවක් ලබා දී ඇත.එහි සදහන් ව තිබී ඇත්තේ F.U.C.K.- Fornication Under Consent of the King (රජුගේ අනුමැතිය ඇතුව මෛථුනයෙහි යෙදේ) ලෙසය.
DDarSHanA Owner
එතැන් පසු දැන් මේ වචනය කෙටි කර F.U.C.K ලෙස බාවිතා වේ.දැන් ඉතින් දන්නවනේ මේ වචනේ අවේ කොහොමද කියල,බය නැතුව කියන්න තමා තියෙන්නේ කට ඇරලා..lol.
MMudiTHaCooL
Mu me m0nawai qala tiyenne... matanam k0tu kotu penne okkoma...mongal.
MMudiTHaCooL
මෛථුනයෙ kiyanne mokadda dareeeeeeee.dntknw........
SSmaRT Gold
f.u.c.k f.u.c.k f.u.c.k f.u.c.k f.uc.k f.u.c.k f.u.c.k f.u.c.k f.u.c.k f.u.c.k f.u.c.k f.u.c.k f.u.c.k f.u.c.k f.u.c.k f.u.c.k f.u.c.k f.u.c.k .lol2.
SSmaRT Gold
ane .huhu.ththa thamai muditha .huhu.kanna ubata ahawal 1k tibila epai .lol2.

සංවාදයට එක්වන්න

පිළිතුරු දීමට පිවිසෙන්න — පැරණි සාමාජිකයින්ට පැරණි නාමය සහ මුරපදයම භාවිතා කළ හැක.

පිවිසෙන්න ගිණුමක් සාදන්න